එජාපයෙන් තීරණාත්මක සාකච්ඡාවක් දැන්..!! අගමැති වෙනස් කර තනි ආණ්ඩුවකට සූදානම්…?

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබුණා. එසේම මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ නැවතත් නායකත්වයේ අර්බුදයක් හට ගෙන ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කර  සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් ඇ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico