එංගලන්තයෙන් ලංකාවට ගෙන්වූ අපද්‍රව්‍ය කොටස් පරිසරයට මුසුවන බව අනාවරණය වෙයි

කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩ ගසා ඇති විදෙස් රටවලින් ආනයනය කළ කසල තොග වල දර්ශන මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. එසේම ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 4 තුළ පිහිටා ඇති හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ් ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය කර ඇති බවයි.

මෙලෙස කන

Source From nethgossip
Author: 21

Powered by WPeMatico