එංගලන්තයම දුක් වෙද්දි ලංකාවට පැමිණි අනෙක් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාත් මියයයි – ලංකාවට එද්දි කිසිදු රෝගාබාධයක් තිබුණේ නැහැ ,සමාජ ශාලාවේදී මොකද වුණේ? පොලීසිය සීසීටීවි පරික්ෂාවකුත් කරයි (PHOTOS)

සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතන්‍ය ජාතික ක්‍රීඩකයෙක් පසුගිය (13) දා හදිස්සියේ මිය ගියේය.ස්වසන අපහසුතාවක් නිසා මොහු මෙසේ මියගොස් ඇති බව පසුව වාර්තා විය.

මේ අතර සිද්ධියෙන් ඔහු සමඟ රෝහල් ගතකළ අනෙක් ක්‍රීඩකයා ද ඊයේ (15) දහවල් මියගිය බව පොලිසිය සඳහන් කරයි.මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදි තෝමස් හාව්ඩ් සහ 26 හැවිරිදි තෝමස් බැටී නැමති ක්‍රීඩකයන් දෙදෙනෙකි..

ඊයේ (15)

Source From nethgossip
Author: 14

Powered by WPeMatico