“උඹ බයගුල්ලෙක්, බැහැපන් යකෝ එළියට” නියෝජ්‍ය පොලිස්පතිගෙන් මාකඳුරේ මදූෂ්ට රිදෙන කතාවක්!

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්වී තිබේ. පාතාල නායක මාකඳුරේ මදූෂ් උදෙසා නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සටහන තබා තිබුනි.

එම සටහන පහතින්,

නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත 
වෙනත් නම් :- මාකදුරේ මදූෂ්
ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය
උපන් දිනය :- 1979.02.24
ගැවසෙන තැන් :- ගාල්ල, මාතර, මීගමුව, ගම්පහ, මාවරල,

Source From nethgossip
Author: 19

Powered by WPeMatico