‘‘උඹේ ඩෙස් එක හිස්ව තියෙනව දකින්නෙ කොහොමද බං..?‘‘ පන්ති යන බව පවසා මිතුරන් සමඟ සතුටු වෙන්න ගිය සිසුවා මහවැලි ගඟට බිලි වෙයි…!

නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් තම මිතුරන් සමඟ මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙල හදාරමින් සිටි නාවලපිටිය හල්ගොල්ල හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි විදුල රසාංජන ඉලංගකොන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවෙක්.

මහවැලි ගග අසල  පෞද්ගලික ඉඩමක ගොඩනැ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico