උපුල් තරංග උපන් ගමට ජය ගෙනෙයි, උපුල්ගේ සුපිරි ශතකයෙන් මහනුවර පරදා ගාල්ලට විශිෂ්ඨ ජයක් .!

අන්තර්පළාත් එක්දින තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගය මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් වූවා. ඒ ගාල්ල කණ්ඩායමට කඩුලු තුනක ජයග්‍රහනයක් හිමි කර දෙමින්.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 272ක් ලබා ගැනීමට සමත් වුනා. මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිනෝද් භානුක ලකුණු 82ක් ලබා ගත්තේ පන්දු 83කට මුහුණ දෙමින්.

Source From nethgossip
Author: 19

Powered by WPeMatico