“උපුල් අයියාගෙන් මම ග්ලවුස් දෙක ඉල්ලුවා, සූරියවැව ඉදන් කොළඹට තමන්ගේම වාහනයෙන් මාව ගෙනත් ඇරලුවා” ගල්වුස් දෙක ඉල්ලූ රසිකයාට උපුල් තරංග කළ දේ .! (PHOTOS)

සුපිරි පිතිකරු උපුල් තරංග ප්‍රසිද්ධව තිබෙන්නේ රසිකයන් සමග නිහතමානි ලෙස හැසිරෙන ක්‍රීඩකයෙකු ලෙසයි. පසුගිය දිනෙක උපුල් තරංගගෙන් අත් ආවරන ඉල්ලූ රසිකයෙකුට උපුල් තරංගගෙන් ලැබුනු අපූරූ ප්‍රතිචාරය පිළිබදව රසිකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා.

පුබුදු කැලුම් නම් මෙම ක්‍රිකට් රසිකයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ 

” උපුල් අයියගෙන් ලැබුනු අමතක නොවන තවත් සිහිවටනය

Source From nethgossip
Author: 19

Powered by WPeMatico