උතුම් බුදු දහම ගැන පැහැදුනු එංගලන්ත ජාතිකයෙකු ලංකාවේදී පැවදි දිවියට…! (PHOTOS)

විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයකු වු එංගලන්ත ජාතික  රෝබට් ඇක්ටින් මහතා අද (14) පෙරවරු 9.32ට යෙදිතිබු සුභ මොහොතින්  එංගලන්තයේ ධම්මානන්ද නමින්  අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවදි දිවියට ඇතුලත් වී තිබෙනවා. පැවදි දිවියට ඇතුලත්වන විට  එංගලන්තයේ ධම්මානන්ද හිමියන් 62 හැවිරිදි වියේ පසුවුනා.

මෙම පැවදි පිංකම මහා සංඝරත්නයේ හා  විහාරස්ථ දායක දායිකාව

Source From nethgossip
Author: 21

Powered by WPeMatico