උතුම් තෙමඟුල සමරන බෞද්ධයන්ගේ මහා මංගල්‍යය අදයි..!

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් සමරණ  උතුම්  වෙසක් පොහොය දිනය අදට යෙදී තිබෙනවා.සිද්ධාර්ථ කුමරුන්ගේ ඉපදීම, සිද්ධාර්ථ කුමාරයා බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම යන ත්‍රිවිධ අවස්ථාවන් වෙසක් පුරපුසළොස්වක පොහෝ දිනයේ ප්‍රධාන වැදගත් කමක්.මේ හේතුවෙන් බෞද්ධයාගේ සැබෑ අවුරුද්ද වෙසක් උත්සවය ලෙසද හැඳින්විය හැකි අතර අද

Source From nethgossip
Author: 21

Powered by WPeMatico