උණුසුම් ප්‍රතිචාර මැද මාලි ජපුර සරසවියේ කථිකයෙකු වෙයි – කබලෙන් ලිපට වැටුණත් ජීවිතේ දිනන හැටි ගැන මාලි කියපු කතාව (PHOTOS)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘සාර්ථකත්වයේ සෙවණැල්ල‘ නම් වැඩමුළු මාලාවේ දෙවනි අදියර පසුගියදා එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම වැඩමුළුවේ ප්‍රධාන කථිකයා බවට පත්වූයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

බාධක හමුවේ ඉදිරියට යමින් වෘත්තීය ජීවිතය සකසාගන්නේ කෙසේද? පීඩනයන් හමුවේ සාර්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico