ඊයේ මිය ගිය පුද්ගලයා ගුවන් තොටුපලේ දී කලහාකාරී ලෙස හැසිරුණු පිරිසට මැදි වු අයෙක් බව හෙළිවෙයි

කොවිඩ් 19  වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (02) දිනයේදී මියගිය පුද්ගලයා, කටුනායක ගුවන් තොටුපලේ දී ඉතාලියෙන් පැමිණි පිරිසක් නිරෝධායනයට එරෙහිව කලහාකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ ඔවුන්ට මැදිවුණු අය බව වාර්තා වනවා. 

අදාළ පුද්ගලයා සහ ඔහුගේ භාර්යාව ඉන්දියාවේ වන්දනා ගමනක ගොස් පැමිණි අවස්ථාවේදී ඉතාලියේ සිට කටුනායක ගුවන්තොටුළට පැමිණ කළහකාරී ලෙස හැසිරිණු පුද්ගලයින්ට මැදිව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වු

Source From nethgossip
Author: 21

Powered by WPeMatico