ඊයෙත් පරාදයි – ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට යන්නේ මෙහෙමයි .!

නිදහස් කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (12) පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු  4 ක්‌ ලබා ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට  පැමිණීමට සමත් වුනා.හෙට (13 දා) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ තීරණය කුමක්‌ වුවත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පැමිණීමට නම් සිකුරාදා බංග්ලාදේශය සමග තරගය ජය ගත යුතුම වේ.

සිහින්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico