” ඉන්දියාව පරද්දලා මේ ලබපු ජයග්‍රහනය අපිට ගොඩක් වටිනවා ” සියලූම දෙනා මවිත කරමින් කලාපයේ ක්‍රිකට් ලොක්කා ඉන්දියාව , නේපාලය හමුවේ පරදියි .!

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගිය දින නේපාල කණ්‌ඩායම සමත් වුනා. ඒ අනුව කලාපයේ ප්‍රබලම ක්‍රිකට්‌ රාජ්‍ය වන ඉන්දියානුවන්ට එරෙහිව ලකුණු 19 කින් අදාළ ජය ලැබීමට නේපාල යෞවනයෝ සමත් වුනා.
 
 “මේ අපිට ඉ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico