“ඉන්දියාවත්, පාකිස්තානයත් තරගයට එකිනෙකාට අපහාස කර ගනියි” ලෝක කුසලානයට පෙර දෙරටේ මාධ්‍ය අතර සටන ඇරඹේ.! (VIDEO)

ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක වඩාත්ම අවදානය දිනා ගන්නා තරගයක් වන්නේ ඉන්දු – පාකිස්තාන ගැටුමයි. 

ඒ මෙම කණ්ඩායම් දෙක අතර පවතින දේශපාලන වෛරය නොයෙකුත් අන්දමින් ක්‍රීඩා පිටියටද පැමිණීම හේතුවෙනි. එම නිසාම ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරග ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් දැඩි උණුසුම් ස්වභාවයක් ගන්නවා.

මේ අතර 2019 ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්තාන ගැටුමද දැනටමත් දැඩි ලෙස කතාබහට ල

Source From nethgossip
Author: 19

Powered by WPeMatico