ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට සුභ ආරංචියක් – වැලි කියුබ් එකක් පන් දහසකින් අඩුවෙයි – කළු ගල් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක මිල අඩුවන ලකුණු

වැලි මිල අධික ලෙස ඉහළ ගොස්බැවින් අඩු මිලට වැලි ලබාදීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැනට වෙළෙඳ පොලෙහි රුපියල් 18,000ක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් 5000 ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

මෙය අගෝස්තු මස මුලදී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකි වන බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Source From nethgossip
Author: 14

Powered by WPeMatico