ඉතිහාසේ පළමු වතාව.. ”ඒක නේන්නම් මම දන්නෙත් නැතිව කණ්‌ඩායම යවන්න හදලා…‘‘ – ඇමැතිගෙ ඇස්‌ වසා ගේම් ගැසූ ක්‍රිකට්‌ ලොක්‌කන්ට වැඩ වරදියි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස්‌ බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය.
 
 මෙරට ක්‍රීඩා නීතිය අනූව සියලුම ජාතික කණ්‌ඩායම්වලට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු ස

Source From nethgossip
Author: 14

Powered by WPeMatico