ඇල්පිටියේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලැබෙන වේලාව මෙන්න

මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍ර දේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය අද (11දා) රාත්‍රී 10.00 වන විට නිකුත් කිරිමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද විමසීම පෙ.ව. 7.00ට ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන්වීමට නියමිතය.

Source From nethgossip
Author: 14

Powered by WPeMatico