” ඇයි පොලීසියට පැමිණිල්ල දාන්න පරක්කු වුණේ ” වික්ටර්ගේ තරුණ බිරිඳගේ බැංකු වංචාවෙන් රත්තරන් බඩු අහිමි වූ මිනිසුන් සාධාරණය ඉල්ලයි .!

ගායන ශිල්පි වික්ටර් රත්නායකගේ බිරිඳ හසිනි රත්නායක විසින් සිදු කළා යැයි පැවසෙන බැංකු වංචාවක් පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක 2016 වසර වනවිට උකස් අංශය භාරව සිටි හසිනි රත්නායක උකස් කරන ලද රන් භාණ්ඩ වෙනුවට වෙනත් රන් බඩු දමා මෙම වංචාව සිදු කර තිබෙන බව සදහන්. මෙම රන් භාණ්ඩ වංචාව නිසා සිය රන් භාන්ඩ අහිමි වූ  තංගල්ල , පොළොම්මාරුව ප්‍රදේශය

Source From nethgossip
Author: 19

Powered by WPeMatico