ඇමැතිනියකගේ මිනිස් ජාවාරම

ආණ්ඩුවේ ඇමැතිවරියක් සහ මේජර්වරයෙක් එක්ව නීති විරෝධී ලෙස පුද්ගලයින් ඕස්ට්‍රේලියාවට පැටවීමේ ජාවාරමක් බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබේ. ඇමැතිවරිය සමග ඉතා සමීපව ඇසුරු කරන මේජර්වරයා මෙම ජාවාරම මෙහෙයවන බව බුද්ධි අංශ හෙළිකරගත් තොරතුරුවල සඳහන්ය. ඔවුන්ගේ මෙහෙයැවීමෙන් පසුගිය මැයි 09 වෙනිදා අනවසර සංක්‍රමනිකයින් රැගත් නෞකාවක් ඕස්ට්‍රේලියාවට ඇතුළු වී ඇතැයිද අනාවරණය වී ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්හි සියයකට

The post ඇමැතිනියකගේ මිනිස් ජාවාරම appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico