‘‘ඇගේ ජීවිතය අවසාන විය යුත්තේ මේ සුන්දර රටේ ඔබ ඈ හිතාගන්න ඇති‘‘ ලංකාවට ළමා වාට්ටු සංකීර්ණයක් පරිත්‍යාග කළ ඇලන් ලුවිස් මහතා මුහුණ දුන් අවසනාවන්ත අත්දැකීම (PHOTOS)

පසුගිය ඉරිදා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය රත්නපුර මහ රෝහලට ළමා වාට්ටු සංකිර්ණයක් ලබාදුන් ඇලන් ලුවිස් මහතාගේ බිරිඳගේ අවසන් කටයුතු අද සිදුවුනා. බොහෝ සේ ලංකාවට ආදරය කළ එම පවුලේ සියළු දෙනාම එදින එම අනතුරට මුහුණ දුන් අතර ඒ පිළිබඳ වෛද්‍ය ශිෂ්‍යයෙකු තැබූ සංවේදී සටහනක් පහතින්.

රටම සෙලවාලූ ඒ රුදුරු බෝම්බ පිපිරීමෙන් අනතුරුව කොළඹ විශ්ව වි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico