” ආසනයත් පරාදයි ” ක්‍රිඩා ඇමති දයාසිරිට ඇමතිකම අහිමි වෙයි ?

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමත් සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම්ව තිබේ. 

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජය හේතුවෙන් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර සිය ඇමතිධූරය අත්හැරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. 
එම මැතිවරණයෙන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අගමැති රනිල් වික‍්‍රම

Source From nethgossip
Author: 19

Powered by WPeMatico