ආරක්ෂාවට මුවා වී මැතිවරණ කල් දැමීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් – මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්.!

රටේ පවතින වත්මන් තත්ත්වයට මුවා වී මැතිවරණ කල් දැමීමට තමන් විරුද්ධ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. දිවයින පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පවසා තිබුණා.

එහිදී ආරක්ෂක හේතු මුල් කරගෙන මැතිවරණ කල් දැමීමට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එයද ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.

ආරක්ෂක තත්ත්වය නිසා ඡන්ද ව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico