ආරක්ෂක නිළධාරීන්ගේ අණටත් කීකරු නොවූ රසිකයා පිටිය මැදට විත් කෝලිගේ දෙපතුල ළඟ වැඳ වැටෙයි (VIDEO/PHOTOS)

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් ‘ගෝඩ් ඔෆ් ක්‍රිකට්‘ එහෙමත් නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස හඳුන්වන්නේ සචින් ටෙන්ඩුල්කාර්.එක්දින තරඟ වල මෙන්ම ටෙස්ට් තරඟ වලත් එතෙක් මෙතෙක් වැඩිම ලකුණු රැස් කරගෙන ඉන්න ක්‍රීඩකයා වීමත්, වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වීමත් නිසා ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයෝ ඔහුට ඒ නම්බු නාමය දීලා තියනව

Source From nethgossip
Author: 14

Powered by WPeMatico