ආරක්ෂක අංශ සීමාව පනින්න එපා… කුරාණේ විසි කරනවා, බූට්ස් වලින් යනවා ,කරුණාකරලා ආගම කියන තැනට බල්ලව ගෙන යන්න එපා – අසාද් සාලි

ආරක්ෂක අංශ සීමාව ඉක්මවා වැඩ නොකළ යුතු බව  බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි පවසනවා.

මුස්ලිම් පල්ලි ආශ්‍රීතව සිදු කරන සෝදිසි කිරීම් පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (16) පැවති මාද්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන කියන මතයේ ඉන්නවා.ඊට පස්සේ වුණේ මොකද්ද?මුස්ලිම් කියන නම තියන හැම මිනිහවම ත්‍රස්තව

Source From nethgossip
Author: 14

Powered by WPeMatico