ආපන ශාලාවේ ආදායමෙන් පාසල් සිසුන්ට නොමිලේ බස් සේවාවක් – මුදල් පසුපසම ලෝකයට අපූරු පාඩමක් කියාදෙන දැරණියගල සරත්

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සේවයක් පවත්වාගෙන යන දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබඳ අසන්නට ලැබේ.

මියගිය සිය මවුපියන්ටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින් පිණිස මෙම සේවය පවත්වාගෙන යන  පදිංචි කේ.ඒ. සරත් වසන්ත මේ පිළිබඳව කියන්නේ මෙවැන්නකි.

මම ඉගෙන ගත්ත පාසලට බස් රථයක් අරගෙන දෙන්න ඕන කියලා මට අදහසක් තිබුණා. ඒ අනුව මම ෆිනෑන්ස් කරලා බස් රථයක් අරගෙන මියගිය මවුපියන්ට හා යුද්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico