ආපදා පෙරහුරුවක් අතරතුර 19 හැවිරිදි පාසල් සිසුවියක් මිය යයි – සිසුවිය බෑ කියද්දී පුහුණුකරු දෙවන මහලේ සිට පහතට තල්ලු කරලා (VIDEO)

ආපදා පෙරෙහුරුවක් අතරතුරදී 19 හැවිරිදි ඉන්දීය පාසල් දැරියක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ  පුද්ගලික පාසලක ඉගනුම ලබමින් සිටි සිසුවියකි.

එම පාසලේ දෙවන මහලේ සිට බිමට පනින අවස්ථාවේ ඊට පහළ මාලයේ හිස ගැටීමෙන් ඇගේ හිස හා ගෙල ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇය බිමිට පනින අවස්ථාවේ පුහුණ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico