ආන්දෝලනාත්මක කතාවෙන් පසු ෆොන්සේකා කැලේ ගිහින් – මහ කැලෑවේ ඉදන්ම ජනපතිගෙන් සමාව ගත් කතාවට උත්තර දෙයි .!

අමාත්‍ය සරත් ෆෝන්සේකා තමන් සිදු කළ ප්‍රකාශයකට ජනපතිගෙන් සමාව ඉල්ලූ පුවතක් පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන්නා. මේ සිදුවීම පිළිබදව අද (11) මාධ්‍ය ඉදිරියේ ෆෝන්සේකා පිළිතුරු දුන්නා.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ” සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි, ගුරුවරුන්ටයි, පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ. වඳින්නෙත් නෑ.

Source From nethgossip
Author: 19

Powered by WPeMatico