” ආදරේ ප්‍රසිද්ධ කරලා පාඩමක් ඉගෙන ගත්තා , ඒකයි අප්‍රසිද්ධියේ බැන්ඳේ ” අකිල දනුද්ධර , ප්‍රියංග රණසිංහ සමග තිබූ පෙම් සබදතා වලට තිත තබා යුග දිවියට ගිය අමන්දා කියූ කතාව .!

නිරූපණ ක්ෂේත්‍රයේ නමක් රැන්දු ඇය අමන්දා සිල්වා, ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇතිවුයේ එක්වරම ඇය විවාහ ගිවිසගත් බවට පළවූ පුවතක් නිසයි. කෙසේ වෙතත් විවාහ ගිවිස ගැනීමෙන් පසු පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් මෙතෙක් කලක් අප්‍රසිද්ධව සිටි සිය සැමියා පිළිබදව අමන්දා හෙළිකර තිබුණා.

එම සංවාදය පහතින් ,

විවාහ ගිවිසගත්තෙ හදිස්සියේද?

කාලය අරගෙන, එයාව ආශ්‍රය කරලා තේරුම් අරගෙන, ගෙදර අයත් එ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico