ආදරය කරපු කෙනක් හිටියා දැන් එයා නෑ – පේෂල මනෝජ්

පේෂල මනෝජ් කියන්නේ ශාස්ත්‍රීය සංගීතයට තබ්ලාවෙන් විශේෂ මෙහෙවරක් කරන සංගීතඥයෙක්. එහෙත් පේෂල සමාජගත වෙන්නේ නම් රියැලිටිකරණයට විනිශ්චය ලබා දෙන්නෙක් මෙන්ම වැඩසටහන් මෙහෙයවන්නෙක් ලෙසයි. ගායනයෙන් වාදනයෙන් ජනප්‍රිය සංගීතය තුළ ඔහුගේ හැකියාව සමාජගත කරන්නේ කොහොමද කියලා දැනගෙන ඔහුගේ විස්තර මෙලෙසින් පළ කරන්න අපි කල්පනා කළා. ශාස්ත්‍රීය සංගීතයෙන් ඔබව හඳුනා ගත් නිසා චැම්පියන් ස්ටාර් වැනි සරළ වැඩසටහන් නිවේදන

The post ආදරය කරපු කෙනක් හිටියා දැන් එයා නෑ – පේෂල මනෝජ් appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira

Powered by WPeMatico