“ආදරණීය මෙසීට බනින බිරිඳක් මොකටද?” මෙසී – රොනාල්ඩෝ ගැටුම නිසා වසර 14ක විවාහයක් කුරුටු ගෑ අපූරූ සැමියා! (PHOTOS)

පාපන්දු ක්‍රීඩාව ලොව ජනප්‍රියම ක්‍රීඩාවයි. ලොව පුරා බිලියන ගණනින් ජනතාව පාපන්දු ක්‍රීඩාව අදහන තරමටම එහි රසිකයන් වී තිබේ. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන මේ සමයේ පාපන්දු උන්මාදය පෙරටත් වඩා ලොව පුරා පැතිර යමින් තිබේ.

පාපන්දු උන්මාදය නිසා සිදුවූ අපූරූ දික්කසාදයක් පිළිබදව පුවතක් මෙවර ලෝක කුසලානය පැවැත්වෙන රුසියාවෙන් වාර්තා වේ.

වසර 14ක විවාහයක් පාපන්දු ක්‍රීඩාව නිසා අවසන් කිරීමට

Source From nethgossip
Author: 19

Powered by WPeMatico