ආත්ම දෙකක ප්‍රේමයක් පළිගැනීමක් සහ ඝාතනයක් වෙස්

මේක මට අභියෝගයක් – සාරංග දිසාසේකර ‘වෙස්’ ටෙලි නාට්‍යය තුළ ඔබගේ භූමිකාව මොන වගේද? මම මේ නාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කරනවා. අතීතයේ දේවින්ද ලෙසත් අනාගතයේ රයන් ලෙසත් තමයි මේ චරිත දෙක දිවෙන්නේ. එකම නාට්‍යයක වෙනස් චරිත දෙකක් නිසා යම් අභියෝගයක් තිබෙනවා. හාරකෝටිය, කෝටිපතියෝ වගේ ටෙලිනාට්‍යයත් එක්ක මේ නව ටෙලි නාට්‍යයත් ගත්තොත් ඔබ ක්‍රියාදාම ටෙලි නාට්‍යවලට

The post ආත්ම දෙකක ප්‍රේමයක් පළිගැනීමක් සහ ඝාතනයක් වෙස් appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico