ආණ්ඩුව වෙනස් වෙයිද? අගමැති වෙනස් වෙයිද? එජාපය අවසන් තීරණයකට එයි..!

මතුවී ඇති දේශපාන අර්බුදය සම්බන්ධයෙන් එජාපයේ තීරණය පිළබඳ එහි මහලේකම් කබීර් හෂීම් මහතා අදහස් පළ කොට තිබේ.

ඒ අනුව ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණයකට එළඹි බව ඔහු ප්‍රකාශ කරයි.

මෙහිදී අමාත්‍යංශ කිහිපයක සංශෝධනය විය හැකි බවත් ආණ්ඩුවේ උපාය මාර්ගික වැඩ බපිළිවෙලෙහිද වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

පසුගියදා ප

Source From nethgossip
Author: 14

Powered by WPeMatico