ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගන්න සූදානම්

ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර ඇති ව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

 මුස්ලිම් මන්ත්‍රීවරු මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (12)  පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඔවුන් සිය තීරණය අගමැතිවරයාට දන්වා තිබෙන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 

Source From nethgossip
Author: 14

Powered by WPeMatico