ආණ්ඩුවක් ඉල්ලූ පමණින් පිටු ඉවත් කරන්නේ නැහැ – ෆේස්බුක් පිටු ඉවත් කිරීමේ ඇත්ත නැත්ත ෆේස්බුක් සමාගම හෙළි කරයි

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසති.

 ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බව ද එම නිලධාරීහූ කීහ.

 ෆේස්බුක් සමාගමේ නැගී එන වෙළෙඳපොළවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන කණ්ඩායමක් මෙරටට පැ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico