අවුරුදු 22යි, ස්ටාක් වගේ වේගවත්, පන්දු රකින්නේ ජොන්ටි වගේ, බිග් බෑෂ් ලීගයත් හොල්ලයි – කොදෙව්වෙන් ඇවිත් එක දවසෙන් කෝටිපතියෙක් වූ ගොඩක් අය නොදන්න කවුද මේ ජොෆ්රා ආචර්..? (VIDEOS/PHOTOS)

මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.අයි පී එල් තරඟ ඉතිහාසයේ වැඩිම මුදලක් ක්‍රීඩකයන් අතර බෙදාදුන් අවස්ථාවද මෙය වූ අතර අයි පී එල් වල පතාක යොධයින් වෙලා හිටපු  ලසිත් මාලිංග වගේ ක්‍රීඩකයන්ට අවස්ථාව අහිමි වෙද්දි නොහිතපු ක්‍රීඩකයන් විශාල මිල ගණන් වලට අලෙවි වෙලා තිබුණා.

මේ කියන්න යන්නෙත් මේ පාර වෙන්දේසියේදී ඉහළම මිලක් හිමිවෙච්ච ක්‍රීඩකයෙක් ගැන..ඔහ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico