අවුරුදු දා බිරිඳගේ නිවසට ගිහින් යකා නටපු සැමියාට ජීවිතය අහිමි වෙයි – ඝාතනය සම්බන්ධයෙන් 4 ක් අත්අඩංගුවට (PHOTOS)

අම්බලන්තොට උහපිටගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමක් නිසා සිදූවූ පහරදීමකින් 26 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස මිය ගොස් තිබෙන්නේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ පදිංචි එස්.එම් කසුන් එරන්දික නැමති අයෙක් බවයි වාර්තා වුනේ.

මියගිය පුද්ගලයා විවාහක අයෙකු වන අතර ඔහු මීට මාස 03කට පමණ පෙර සිය බිරිඳගෙන් වෙන

Source From nethgossip
Author: 21

Powered by WPeMatico