අලුත් මත්පැන් නීති ගැන මම දැනගත්තේ ප්‍රවෘත්ති වලින්…!! ජනපති අගලවත්තේ දී කියපු කතාව. (VIDEO)

මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘත කිරීම හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමේ සහ විකිණීම සම්බන්ධයෙන් පැවති නීති ලිහිල් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

තමාගේ ‘‘මතට තිත‘‘ ජාතික  ප්‍රතිපත්තියට මෙම නීති පටහැනිව ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico