අලි බලන්න ගිය එංගලන්ත ක්‍රීඩකයෝ අලි අමාරුවක වැටිලා – සීගිරිය ගැනත් පුදුම වෙයි (PHOTOS)

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දවස් වල ඉන්නේ ලංකාවේ.දෙරට අතර පැවැත්වුණු පළවෙනි එක්දින තරඟය වැස්සට හේදිලා යද්දි දෙවන තරඟය හෙට (13) පැවැත්වෙන් නියමිත වෙලා තිබෙනවා.

කොහොම වුණත් එංගලන්ත ක්‍රීඩකයන්ට  ඊයේ (11) පුංචි විවේකයක් ලැබුණා.ඒ ලැබුණු විවේකයෙන් ලංකාවේ සුන්දරත්වය බලන්න ඔවුන් අමතක කලේ නෑ.ඔවුන් අලින්ව බලන්න මින්නේරි වනෝද්‍යනයට ගියා.ඒ අතරේ ඔවුන් ගිය වාහනය මඩේ එරිලා කරදරේක වැටුණත්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico