අර්ජුන් මහේන්ද්‍රන්ට වැට බැඳෙයි, ජාත්‍යන්තර පොලීසිය වගකීම භාරගනී..ලංකාවට අල්ලා ගේන්න සියලු කටයුතු සූදානම්..!

බැඳුකම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පොලිසියේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වෙයි.

අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව ජාත්‍යන්තර මට්‌ටමෙන් සියලුම ගුවන්තොටුපළවලට දැනුම්දීම නිසා ඔහුට රටින් රටට පැන යැමට නොහැකි අයුරින් ආරක්‍ෂක

Source From nethgossip
Author: 14

Powered by WPeMatico