අරක්කු සිගරැට් මුකුත් නෑ..! අනවශ්‍ය වියදම් වලින් ක්‍රීඩා පිටියක් ඇතුලු පොදු සේවාවන් රැසක් කරලා..! ලෝකයටම ආදර්ශයක් දුන් ලංකාවේ මංගල උත්සවය…! (PHOTOS)

විවාහ මංගල උත්සව වලදී අරක්කු, සිගරැට් හා කට ගැස්ම වලට විශාල වියදමක් වෙන් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. කොහොම වුනත් මේ නිකරුනේ මේ දේවල් වලට වැය කරන මුදල උතුම් ක්‍රියාවකට වැය කරමින් සිදුකල අපූරු විවාහ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයෙන් වාර්තා වුනා.

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප‍්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico