අයි.සී.සී.ය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරද්දි ක්‍රීඩකයෙකුගෙන් සංවේදී කතාවක්

අයි.සී.සී. ය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන ඇත. එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි.

ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ. මේ අනුව අදාළ තහනම ක්‍රියාත්මක වන කාළය තුළදී අයි.සී.සී. ය විසි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico