”අයියණ්ඩියේ මාත් වැඩියා දෙවැනි අම්මගෙ ජන්ම දිනයට” මහානාමයට හැටපස් වසරක් සපිරුනු මොහොතේ සංවේදී වූ සහෝදර බැඳීම (PHOTOS)

කොළඹ මහානාම විද්‍යාලයට වසර  හැටපහක් සැපීරිම නිමිත්තෙන් පැවති සංඝගත දක්ෂිණාවට වැඩම කළ ස්වාමින්වහන්සේලා අතර එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිට පැවිදි දිවියට ඇතුලත් වූ කුඩා හිමිනමකගේ ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානයට යොමුව තිබෙනවා.

එම කුඩා හිමිනමගේ සහෝදරයාද කොළඹ මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර උන්වහන්සේ පාසලට වැඩමකළ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico