“අමල් වෙනුවෙන් අපේ නීතිඥයෙක් ඩුබායි ගියා” අමල් පෙරේරාගේ පවුලෙන් අලුත් කතාවක්!

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට මෙරටින් නීතිඥයෙකු පිටත්ව ගිය බව ජනප‍්‍රිය ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි. ඒ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි ය.

ඩුබායි අත්අඩංගුවේ සිටින තම සහෝදර අමල් පෙරේරා හා ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් අවශ්‍ය නීතිමය මැදිහත්වීම ඔහු විසින් සිදු කරනු ඇති බවද ඔහු සදහන් කරනවා. විදේශ අමාත්‍යංශය හරහා අව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico