අමරබන්දු රූපසිංහ සිංදු කියපු විදිය ගැන ජනපති කියයි…! සියළු දෙනා සිනහ ගස්වමින් සිදුකල රස කතාව මෙන්න…! (VIDEO)

ප්‍රවීන ග්‍රන්ථ රචකයෙකු මෙන්ම ගීත රචකයෙකුද වූ අධි නීතිඥ ඩබ්.ඒ.අබේසිංහ ශූරීන්ගේ සමාජ සහ සාහිත්‍ය මෙහෙවර අගය කිරීමේ උත්සවයක් ඊයේ (12) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඔහු විසින් රචිත ග්‍රන්ථ තුනක් ජනාධිපතිවරයාට පිළිගැන්වීමද සිදුවුනා.

එහිදී ජනාධිපතිවරයා විසින් 1980 දශකයේදී මුහුණ  බණ්ඩාරනායක මැතිනියත් සමඟ ත්‍රික

Source From nethgossip
Author: 21

Powered by WPeMatico