අමරපුර – රාමඤ්ඤ මහා නිකායන් එක්වේ – මහා සංඝ රත්නයෙන් තීරණයක්.!

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායත්, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායත් ජාතික ආගමික හා ශාසනික සේවාවන්හිදී එක්ව කටයුතු කිරීමට ගිවිස ගැනීමේ සම්මුති පත‍්‍රයකට අත්සන් තැබීම අද (16) සවස 2.30 ට කොළඹ 07 නිදහස් මාවතේ පදනම් ආයතනයේදී සිදු කෙරේ. 
 
මෙම ඓතිහාසික අවස්ථාවට නිකාය දෙකේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමද, සියලූ පාර්ශ්වවල මහානායක, අනුනායක, සංඝනායක හා ලේඛකාධිකාර

Source From nethgossip
Author: 19

Powered by WPeMatico