“අපේ ගෙදර ඔය කියන යුතුකම් බෙදාගෙන නැහැ. අපි ඉන්නේ බිරිඳයි සැමියයි වගේ නෙමෙයි යාළුවො දෙන්නෙක්‌ වගේ” හිරුණිකා පවුල් ජිවීතය ගැන රහසක් කියයි .!

දේශපාලනයට මෙන්ම කලාවට සම්බන්ධ යුවලක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිරාන් යටොවිට යුවළ පුවත්පතක් සමග සංවාදයකට එක්ව සිය පෞද්ගලික ජිවීතයේ තොරතුරු හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින් ,

Q හිරුණිකා දේශපාලනේ නිසා මවකගෙන්, බිරිඳකගෙන් විය යුතු යුතුකම් මඟහැරෙනවා නේද?

අපේ ගෙදර ඔය කියන යුතුකම් බෙදාගෙන නැහැ. මමයි හිරානුයි, බිරිඳයි සැමියයි වගේ නෙමෙයි එදත් අදත් ජීවත් වෙන්නෙ යාළුවො දෙන්නෙක්‌ වගේ. ඒ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico