අපේක්ෂකයා ඉක්මනින් තීරණය කරන්න – ඇමති සජිත්ගෙන් අගමැතිට ලිපියක්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමාහාරාම, උද්ධගන්දර ප්‍රදේශයේ ඉදිකළ “සඳකුසුම්ගම” සහ “සැදෑතිස්ගම” යන උදා ගම්මාන දෙක&

Source From nethgossip
Author: 21

Powered by WPeMatico