“අපි ශ්‍රීලනිපය එක්ක එකතු වෙමු” , එජාපය කියද්දි ශ්‍රීලනිපයේ ප්‍රබලයන්ට පොහොට්ටුව එක්ක එකතු වෙන්න ඕනලු , තවත් බල පෙරලියකට රහස් සාකච්ඡා .!

නව මැතිවරණ ක්‍රමයට පැවති පළමු පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් තිබෙනවා.

මේ අතර බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර අභ්‍යන්තර නිල නොවන මට්‌ටමින් සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
 
නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක්‌ ලබා ගැනීමට

Source From nethgossip
Author: 19

Powered by WPeMatico