අපි වැලන්ටයින් සැමරුවේ අවුරුදු 9000 ට කලින් – මහාචාර්ය රාජ් සෝමදේව

ලොව පුරා පෙම්වතුන් අද වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සමරනවා.ආදරවන්තයින්ගේ දවස වැලන්ටයින් දිනය හැටියට හැඳින්වෙන්නත් ඒ දවස පෙබරවාරි 14 වැනිදා වෙන්නටත් හේතුව හුඟක් අය දන්නවා ඇතිනෙ.

අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico