“අපි එදා යුද්ධය අතෑරලා ආවා නම් අද රට කරන්නේ ප්‍රභාකරන්, ඒත් රටට දැන් අපිව අමතක වෙලා” රට වෙනුවෙන් ජිවීතයම කැප කළ රණවිරුවෙකුගේ සංවේදී කතාව .!

දශක තුනක් තිස්සේ මවුබිම පීඩා විදිමින් සිටි ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම අවසන් කර වසර නවයකට ආසන්නය. එලෙසින් මානුෂීය මෙහෙයුම අවසන් කරමින් මවුබිමට සාමය ගෙන ඒමේ නවවන සංවත්සරයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි.

මෙවැනි පසුබිමක මාතෘභූමියේ උතුම් නිදහස වෙනුවෙන් සිය ජිවීතයේ හොදම කාලය කැප කරමින් සටන් වැදුනු රණවිරුවන් පසුගිය දින රැස්වීමක් කැදවා තිබුණි. සමස්ත ලංකා ආබාධිත හා මියගිය රණවිරු ස

Source From nethgossip
Author: 19

Powered by WPeMatico